Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට ඉන්දියානු ක‍්‍රීඩිකාවන්ගෙන් ලකුණු 220ක ඉලක්කයක්




සංචාරක ඉන්දීය කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම අතර දෙවන එක්දින ක‍්‍රිකට් තරගය ගාල්ලේදී මේ වනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ක‍්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී ලකුණු 219ක් රැස් කළා.

ටානියා භාටියා පන්දු 66කදී ලකුණු 68යි. චමරි අතපත්තු ලකුණු 42කට කඩුලූ 03ක් බිඳහෙළුවා.