Saturday, April 20, 2024

General line - 0115112241

කාම්බෝජ අගමැති ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින්ට අගමැති අතේ එවු පණිවුඩය




කාම්බෝජයේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පැමිණෙන ලෙස කාම්බෝජියා අග‍්‍රාමාත්‍ය හුන් සෙන් ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයන්ට අද (13) ආරාධනාවක් සිදු කළා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනෝයි නුවරදී හමුවූ අවස්ථාවේදීයි. දෙරට අතර අනේ‍යා්න්‍ය ආරක්ෂණ ගිවිසුමක් සකස් කරලීම සම්බන්ධයෙන්ද දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් අතර මෙහිදී අදහස් හුවමාරු වුණා.

දෙරට අතර වීසා රෙගුලාසි ලිහිල් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය තාන්ති‍්‍රක හා රාජකාරි ගමන් බලපත‍්‍ර වීසා වලින් නිදහස් කරලීමට ද දෙපාර්ශවය මෙහිදී එකඟත්වයකට එළඹි බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.