Thursday, April 25, 2024

General line - 0115112241

ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලානය අහිමි වෙයි




ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඒ පුහුණු සැසියක් අතරතුර සිදුවූ ආබාධයක් නිසාවෙනි.

ධනුෂ්ක ගුණතිලක වෙනුවට ෂෙහාන් ජයසූරිය ආසියානු කුසාලන තරගාවලියට එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟ ලබන 15 වැනිදා බංගලාදේශය සමගින් පැවැත්වීමට නියමිතය.