Thursday, March 28, 2024

General line - 0115112241

සිංගප්පූරු ගිවිසුම කාගේ අවශ්‍යතාවක්දැයි ජවිපෙ හෙළිකරයි

දිල්ශාන් තුෂාර




සිංගප්පූරුව සමග අත්සන් කළ ගිවිසුම ලෝක වෙළද සංවිධානයේ අවශ්‍යතාව මත සිදුවූ එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණ සංවිධාන කළ ‘සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස’ යන තේමාව ඔස්සේ ඊයේ කොළඹදී සම්මන්ත‍්‍රණයක් පැවැත්වුණා.


සිංගප්පූරු ගිවිසුම හරහා වත්මන් රජය බලාපොරොත්තු වන අරමුණ පිළිබදවද මෙහිදී අදහස් පළ කෙරුණා.