Sunday, November 18, 2018
Hotline - 0770586666

ධාවනය වූ දුම්රිය දෙකඩ වෙයි (PHOTOS)

සමන්ත කුමාර

6157Views

දකුණු කළුතර සිට කොළඹ කොටුව බලා ධාවනයවූ දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයේ නවත්වා ආපසු ධාවනය කර කෙටි දුරක් යන විට දුම්රියේ කොටසක් අද (14) උදෑසන 9.10ට පමණ මෙලෙස ගැලවී ගියා.

දුම්රියේ ගමන්ගත් මගීන් වෙනත් දුම්රියකට නන්වා පිටත්කර හැරි බවයි අප වාර්තාකරු පවසන්නේ.