Thursday, April 25, 2024

General line - 0115112241

ධාවනය වූ දුම්රිය දෙකඩ වෙයි (PHOTOS)

සමන්ත කුමාර




දකුණු කළුතර සිට කොළඹ කොටුව බලා ධාවනයවූ දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයේ නවත්වා ආපසු ධාවනය කර කෙටි දුරක් යන විට දුම්රියේ කොටසක් අද (14) උදෑසන 9.10ට පමණ මෙලෙස ගැලවී ගියා.

දුම්රියේ ගමන්ගත් මගීන් වෙනත් දුම්රියකට නන්වා පිටත්කර හැරි බවයි අප වාර්තාකරු පවසන්නේ.