Thursday, March 28, 2024

General line - 0115112241

දළදා මාලිගය ඉදිරිපිට කාණු කැපීමක් විරෝධයකින් නවතී

හේරත් ඒකනායක/ ජේ එල් ජයසිංහ




මහනුවර ශී‍්‍ර දළද මාලිගා පරිශ‍්‍රයේ ඉපැරණි උල්පැන්ගෙය ආසන්නයේ අපජල ව්‍යාපෘතියක් සඳහා කාණු කැපීම, විරෝධතාවක් හේතුවෙන් අද අත්හිටවනු ලැබුවා.

එලෙස කාණු කැපීමෙන් මහනුවර වැවේ, වළාකුළු බැම්මටද හානි වන බව පවසමින් එම ස්ථානයට රැස්වූ පිරිසක් විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම අවස්ථාවේදී අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ මහනුවර දිස්ති‍්‍රක් සංවිධායක තුෂාර ස්වර්ණතිලක.