Friday, March 29, 2024

General line - 0115112241

ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අද

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට සමගාමීව ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය සංවිධාන කරන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙල 2018’’ අද (15) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි.

මේ අතර ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය 20වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මේ මස 21වනදා සිට 30වනදා දක්වා පැවැත්වෙනවා. ඒ සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම්.