Sunday, April 21, 2019
Hotline - 0770586666

ඉන්ධන මිළ සූත‍්‍රය හකුළා ගනු

සමන්ත කුමාර/ ලහිරු කපුගේ

2446Views

ඉන්ධන සදහා මිළ සූත‍්‍රයක් භාවිත කිරීම ශී‍්‍ර ලංකාව වැනි රටකට ප‍්‍රායෝගික නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රාජපක්‍ෂ ආණ්ඩුව සමයේ ලෝක වෙළද පොලේ බොරතෙල් මිළ ඉහළ ගියද ඉන්ධන සදහා ස්ථාවර මිළක් පවත්වාගෙන යාමට හැකි වූ බවයි.

ඉන්ධන මිළ සූත‍්‍රය හකුළා ගන්නා තුරු ආණ්ඩුවට එරෙහිව අරගල සිදුකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.