Thursday, March 28, 2024

General line - 0115112241

අකිල ධනංජය හෙට ඩුබායි බලා පිටත්ව යයි

කසුන් කැලුම්




ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්වන අකිල ධනංජය හෙට (16) දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. සිය බිරිදගේ පළමු දරු ප‍්‍රසූතිය හේතුවෙන් ඔහුට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග එක්වීමට හැකියාව ලැබුණේ නැහැ.

ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායිහිදී අද (15) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.