Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාවට එරෙහිව බංග්ලාදේශය පළමුව පිත්ත අතට ගනී

සමන්ත කුමාර




ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු තරගය ඩුබායිහිදී දැන් පැවැත්වෙනවාග කාසියේ වාසිය හිමිකර ගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක මශ්රාෆී මොර්ටසා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.  

ඒ අනුව බංග්ලාදේශ ආරම්භක පිතිකරු යුගලය මීට සුළු වේලාවකට පෙර පිටියට පිවිසියාග  මෙම තරගය සඳහා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් සකසා ඇති බවයි කි‍්‍රකට් විචාරකයින් පැවසුවේග මේ අතර වසරකට පමණ පසු සුපිරි වේග පන්දු යවන කි‍්‍රඩක ලසිත් මාලිංග අද (15) තරගයට කී‍්‍රඩා කිරීම විශේෂත්වයක්.