Thursday, April 18, 2024

General line - 0115112241

මෝටර් රථයක් සීඝ්‍රගාමී දුම්රියේ ගැටෙයි (PHOTOS)

මාධව කුලසූරිය




අද (16) උදෑසන යාපනය සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටී තිබෙනවා.

ඕමන්තේදී මෙම මෝටර් රථය දුම්රියේ ගැටී ඇති අතර අනතුරෙන් මෝටර් රථයේ සිටි පුද්ගලයින් 04 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ

තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.