Sunday, April 21, 2019
Hotline - 0770586666

මෝටර් රථයක් සීඝ්‍රගාමී දුම්රියේ ගැටෙයි (PHOTOS)

මාධව කුලසූරිය

3965Views

අද (16) උදෑසන යාපනය සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටී තිබෙනවා.

ඕමන්තේදී මෙම මෝටර් රථය දුම්රියේ ගැටී ඇති අතර අනතුරෙන් මෝටර් රථයේ සිටි පුද්ගලයින් 04 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ

තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.