Friday, April 26, 2024

General line - 0115112241

කිසිදු රජයක් ඉටු නොකළ වැඩ ගැන ජනපති කතා කරයි

ප‍්‍රගීත් ජානක




කෘෂිකර්මාන්තයේ පැහැදිලි ප‍්‍රබෝධයක් අද ඇති වී තිබෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඉකුත් කිසිදු රජයකින් ඉටු නොකළ වැඩ කොටසක් පසුගිය වසර 03 තුළ කෘෂිකර්මාන්තය වෙනුවෙන් වත්මන් රජය ඉටුකර ඇති බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ 30 වන මහවැලි ක‍්‍රීඩා උළලේ අද (16) පැවති සමාප්ති උත්සවයට එක්වෙමින්. 

ජාතික මහා ක‍්‍රීඩා උළෙලට පමණක් සීමා වූ ක‍්‍රීඩා ඉසව් 42කින් සමන්විත වූ මෙවර මහවැලි ක‍්‍රීඩා උළෙල සඳහා කලාප 10ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 3000ක් පමණ එක්වුණා.