Thursday, April 25, 2024

General line - 0115112241

ළදරුවන්ගේ ආරක්ෂාවට නව නීති ගෙන ඒමේ සූදානමක්

තරංග රුක්ෂාන් ජයසේකර




ළදරුවන්ගේ ආරක්ෂාවට නවනීති ගෙන ඒමට අවධානය යොමුව ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, රත්නපුර කලවාන ප‍්‍රදේශයේ අද (16) පැවති උත්සවයකට එක්වෙමින්. 

අපේ අවධානය එක කේෂ්ත්‍රයක් කරා යොමු කරන්න වෙලා තියෙනවා. ඒ නිසයි අපි ළදරු දිවා සුරකුම් මධ්‍යස්ථාන 2000 ක් ඇති කරන්න සැලසුම් කලේ. හොද තරුණ පරපුරක් ඇති කරන්න නම් ළදරු කාලයේ පටන් ඒ සදහා වැඩකටයුතු ආරම්භ කරන්න අවශ්‍ය බවට මෙහිදී අගමැතිවරයා පෙන්වා දුන්නා.