Friday, April 19, 2024

General line - 0115112241

ඔලබොඩුකන්ද ආශ‍්‍රිත නීතිවිරෝධී ගල් කැඩීම් පිළිබඳ සොයයි (VIDEO)

හේමන්ත කහවලගේ




හොරණ ගෝනපල ඔලබොඩුකන්ද ආශ‍්‍රිත ප‍්‍රදේශයේ සිදුවන නීති විරෝධි ගල් කැඞීම් හේතුවෙන් ගැටළු රැසක් මතුව ඇතැයි ප‍්‍රදේශවාසීන් පවසනවා.

මෙම කඳු සහිත ප‍්‍රදේශයේ ඇති පෞරාණික සහ පාරිසරික වැදගත්කමට ද ඉන් බලපෑම් එල්ල වී ඇති බවත් ජල මූලාශ‍්‍රවලට ද හානි වෙමින් ඇති බවත් ඔවුන් ප‍්‍රකාශ කළා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයෙන් ද විමසීමක් කළා. එහි සභාපති අසේළ ඉද්දවෙල කියා සිටියේ මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.