Saturday, April 20, 2024

General line - 0115112241

බස් ගාස්තු වැඩි නොකලොත් බස් වර්ජනයක්

හර්ෂිකා සංජීවනී/දිල්ශාන් තුෂාර




ආණ්ඩුව විසින් බස් ගාස්තු වැඩි නොකරන්නේ නම් ලබන 24 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.

එහි ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මේ බව සඳහන් කළා.