Thursday, April 25, 2024

General line - 0115112241

රුපියලේ අගය අදත් වාර්තාගත ලෙස පහළ යයි




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 165.14ක් වී තිබෙනවා.

අමෙරිකානු ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (17) දිනයේ දී මෙලෙස වාර්තා වී ඇති බවද සඳහන්.

මෙහිදී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල්. 161.8174 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 165.1490 ක් ලෙසින් සටහන් වුණා.