Thursday, April 25, 2024

General line - 0115112241

බස් ගාස්තු ඉහළ දමන්නේ අමාත්‍ය මණ්ඩල තීරණයකින් - ඇමති නිමල් සිරිපාල

ලහිරු කපුගේ




බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල තීරණයකින් පසුව බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ආණ්ඩුව විසින් බස් ගාස්තු වැඩි නොකරන්නේ නම් ලබන 24 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය අද (17) ප‍්‍රකාශ කළා. ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊට ප‍්‍රතිචාර දක්වා සිටියේ  මෙලෙසයි.

බස් ගාස්තු වැඩි කිරීම පිලිබදව අවසාන තීරණය ගත යුත්තේ අමාත්‍ය මණ්ඩලය විසින්. දැනටමත් බස් ගාස්තු වැඩිකිරීම පිළිබඳව නිර්නායක අධ්‍යනය කොට ඒ ගැන වාර්තාවක් සකස් කරමින් යනවා කොපමණ ප්‍රමාණයකින් බස් ගාස්තු වැඩිකළ යුතුද යන්න වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සදහා ලංකා ගමනා ගමන් මණ්ඩලය කටයුතු කරමින් සිටිනවා. ලබන බදාදා සිය අමාත්‍යංශයේදී පෞද්ගලික බස් හිමියන් සමග සාකච්ජාවක් පැවැත්වීමට සුදානමින් සිටින බව

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,