Friday, April 26, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ගැන ජනපතිගෙන් යෝජනාවක්




පාර්ලිමේන්තුව වඩාත් ඇගයීමට ලක්වීමට නම් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිවිය යුතු බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ප‍්‍රථම ගෝලීය සමුළුවේ සමාරම්භක අවස්ථාවට අද (17) කොළඹදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව පාර්ලිමේන්තුවෙන් ලබා දිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.