Friday, April 26, 2024

General line - 0115112241

රුපියල බාල්දුවීම ගැන ආණ්ඩුවෙන් පාර්ලිමේන්තු විවාදයක් - රංජන්

කසුන් කැළුම්




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම පිළිබදව ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසනවා. ඊයේ (17) රාති‍්‍ර අරලියගහ මන්දිරයට රැස් වූ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම විවාදය පැවැත්වීමට තීරණය ගත් බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

ඉන්ධන මිළ සූත‍්‍රය සහ ඉන්ධන මිළ ඉහළ යාම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ බවයි මෙහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.