Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය කඳවුරු බඳියි

දිනුක් හේවාවිතාරණ




ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකානු සංචාරය සදහා වන එංගලන්ත කණ්ඩායම 16 දෙනෙක් ගෙන් යුත් එක්දින සංචිතය නම් කර තිබෙනවා. 

ශ්‍රී ලංකා සංචාරය සදහා නවක වේග පන්දු යවන්නෙක් වන ඔළි ස්ටෝන් කැඳවා තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලියාම් ප්ලන්කට් ගේ විවාහය හේතුවෙන් පළමු එක්දින තරග තුන සදහා ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකිවීම හේතුවෙන්.

මිට අමතරව ඉන්දියාවට එරෙහි සංචාරයේදී පන්දු යැවීමෙන් සහ පිත්තෙන් දස්කම් දැක්වූ සෑම් කරන් සහ ඔහුගේ සහෝදරයා වන ටොම් කරන් ද එංගලන්ත සංචිතයට ඇතුලත් කර තිබෙනවා. 

ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කිරීමට නම් කරන ලද එංගලන්ත සංචිතය පහතින් දැක්වේ :