Tuesday, April 16, 2024

General line - 0115112241

පාඨලී 'සමාව' ගැන තවදුරටත් පැහැදිළි කරයි



යුද අභිමතාර්ථ වෙනුවෙන් සිදු කළ විවිධ ක‍්‍රියාකාරකම් නිසා සිරගත කර සිටින සියලූ දෙනාට පොදු සමාවක් ලබාදිය යුතු බවට ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (19) තවදුරටත් කරුණු පැහැදිලි කළා.

ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදීයි. 

තමන් කළ යෝජනාව සම්බන්ධයෙන් ඇතැම් අය මතු කරන විවේචනවලට ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී පිළිතුරු ලබාදුන්නා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.