Wednesday, April 17, 2024

General line - 0115112241

‘‘කොළඹ වැස්ස’’ අද




නෙත් එෆ්. එම්. රේඩියෝවේ සති අන්ත වැඩසටහන් කළමනාකාර තරංගා නානායක්කාර විසින් රචිත ‘‘කොළඹ වැස්ස’’ නවකතාව අද (20) එළි දැක්වෙනවා.

ඒ, කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සවස 04.00ට පැවැත්වෙන සෞන්දර්යාත්මක හමුවකදීයි.

මේ, සඳහා සහභාගී වන්නැයි තරංගා නානායක්කාර සිය සියලූ රසිකයින්ගෙන් ඉල්ලීමක් ද කළා. 

තරංගා නානායක්කාර මීට පෙර ‘‘ සිකුරු කවි’’ නමින් පද්‍ය ග‍්‍රන්ථයක් ද රචනා කළා.