Saturday, April 20, 2024

General line - 0115112241

ක්‍රිකට් ලෝක වාර්තාවක්

තරංග රුක්ෂාන් ජයසේකර




පළමු පෙළ කි‍්‍රකට් තරගවල ලොව හොඳම පන්දු යැවීම වාර්තා කිරිමට ඉන්දියාවේ ශහබාස් නදීම් සමත්වී තිබෙනවා. ඒ, ඉන්දියාවේ පැවැති පළමු පෙළ කි‍්‍රකට් තරගාවලියක පැවැති තරගයකදීයි.

එහිදී පන්දු වාර 10කදී නිලකුණු පන්දු වාර 04ක් යවමින් ලකුණු 10කට කඩුළු 08ක් බිඳ හෙලමින් ඔහු මෙම නව වාර්තාව බිහිකළා. ශහබාස් නදීම් මෙහිදී බිඳ හෙලූවේ ලකුණු 15කට කඩුළු 08ක් බිඳ හෙලමින් 1997දී රාහුල් සන්ග්වි පිහිටුවා තිබූ වාර්තාවයි.