Tuesday, March 19, 2024

General line - 0115112241

එල් අයි සී ලංකා රක්ෂණ සමාගමෙන් ජංගම දුරකතන ඇප් එකක්




එල් අයි සී ලංකා රක්ෂණ සමාගම ශී‍්‍ර ලාංකික, ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට නව අත්දැකීමක් තිළිණ කර තිබෙනවා. ඒ, ජංගම දුරකතන ඇප් එක්ක හඳුන්වා දෙමින්.

ඒ පිළිබඳ අදහස් දැක්වූ එල් අයි සී සමාගමේ අලෙවි, විකුණුම් සහ බෙදාහැරීම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මාධව ගුණරත්න පැවුසවේ තම ශාඛා කාර්යාලයකට නොගොස් ජංගම දුරකතනයෙන් ගණු දෙනු සහ සියළු තොරතුරු ලබාගත හැකි බවයි.