Wednesday, April 24, 2024

General line - 0115112241

ලංකා බැංකුවේ උණවටුන ශාඛාව නව පරිශ‍්‍රයක




ලංකා බැංකුවේ උණවටුන ශාඛාව නව පරිශ‍්‍රයකදී ඊයේ (20) සිය කටයුතු ආරම්භ කළා. එය පිහිටා ඇත්තේ මාතර මාර්ගයේ, උණවටුන ප‍්‍රදේශයේ අංක 126 දරණ ස්ථානයේයි. මෙමගින් සිය පාරිභෝගිකයින්ට කඩිනමින් සේවා සැපයීමට හැකිවන බව ලංකා බැංකුව ප‍්‍රකාශ කළා.