Tuesday, April 23, 2024

General line - 0115112241

ආසියානු කුසලානයේ හොඳම කණ්ඩායම් හතරේ වටය අද ඇරඹේ

තරංග රුක්ෂාන් ජයසේකර




ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 04 සහභාගී වන තරග වටය අද (21) සිට ආරම්භ වනවා. බංග්ලාදේශය සහ ඉන්දියාව මෙන්ම ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අද තරග බිමට පිවිසීමට නියමිතයි.

මෙම වටයේදී එක් කණ්ඩායමක් තරග 03කට සහභාගී වනවා. වැඩිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගන්නා කණ්ඩායම් 02 අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.