Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දු ශ්‍රී ලංකා 20/20 තෙවන ගැටුම අද

සමන්ත කුමාර




සංචාරක ඉන්දීය කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම අතර 3 වන පන්දුවාර 20 කි‍්‍රකට් තරගය අද පැවැත්වෙනවා. ඒ, සී සී සී කී‍්‍රඩාංගණයේදීයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 13 කින් ජය ගත්තේ ඉන්දීය කණ්ඩායමයි. දෙවන තරගය විසදුමකින් තොරව නිමාවට පත් වුණා. දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට තරග 5 ක් ඇතුළත්.