Tuesday, March 19, 2024

General line - 0115112241

වාහන මිළ ලක්ෂ කිහිපයකින් ඉහළට

සමන්ත කුමාර/ පසන් වික්‍රමතිලක




ඩොලරයට සාපේක්‍ෂව රුපියලය දිගින් දිගටම අවප‍්‍රමාණයවීම හේතුවෙන් වාහන මිළ ගණන් රුපියල් දෙලක්‍ෂ පනස් දහසේ් සිට රුපියල් ලක්‍ෂ 8 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා.

මේ දිනවල වෙළදපොළේ පවතින වාහන අළෙවිය සීග‍්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.