Wednesday, April 17, 2024

General line - 0115112241

කි‍්‍රකට් ලෝක කුසලානය ගාලූමුවදොරදී ප‍්‍රදර්ශනය කෙරේ

කසුන් කැලුම්




2019 කි‍්‍රකට් ලෝක කුසලානය ගාලූ මුවදොරදී අද මහජන ප‍්‍රදර්ශනයට තැබෙනවා. පස්වරු 04 සිට ජනතාවට එම අවස්ථාව උදාවන බවයි ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. 2019 කි‍්‍රකට් ලෝක කුසලානය කෑගල්ල සහ සීගිරියේදී හෙට සහ අනිද්දා ප‍්‍රදර්ශනය කිරීමට නියමිතයි.