Wednesday, July 17, 2019
Hotline - 0770586666

ජනතාවගේ ගැටලු විසදීමට බලධාරීන් කටයුතු කළ යුතුයි - ජනපති

3274Views

 

 

 



මහජන නියෝජිතයින් මෙන්ම ප‍්‍රාදේශීය බලධාරීන් ජනතාවගේ ගැටලූ විසඳීමට සිය වගකීම් අකුරට ඉටු කරන්නේ නම් රටේ ප‍්‍රශ්ණ අවම වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල දිස්ති‍්‍රක් ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු පිළිගැන්වීමේ උත්සවයකට එක්වෙමින්.

මොරගහකන්ද කලූගඟ ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව සිදු කරන විවේචනයන්ටද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වුවා.