Thursday, April 25, 2024

General line - 0115112241

ඩොලර් මිලියන 443ක් රටින් පිටවූ හැටි අගමැති හෙළි කරයි

කසුන් කැලුම්




රුපියලේ අගය අවප‍්‍රමාණය වීමෙන් ගෙවුනු කාලවකවානුවේදී ඩොලර් මිලියන 443ක් රටින් බැහැරවී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. නාත්තණ්ඩිය, ලූර්දු මහා විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.


ඩොලරයේ අගය වැඩිවීම පාලනය කිරීමට ගත හැකි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන්ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිළි කළා.