Wednesday, April 24, 2024

General line - 0115112241

යුධ අපරාධ චෝදනා එල්ල කළේ වෙනත් අරමුණක් ඉටුකර ගන්නයි- මහචාර්ය චන්න ජයසුමන

සමන්ත කුමාර




ජගත් දේශපේ‍්‍රමී ලාංකික සන්සදය 39වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අතුරු සැසියකට අද එක්වුණා. යුද අපරාධ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවට චෝදනා එල්ල කර ඇත්තේ වෙනත් අරමුණක් ඉටු කර ගැනීම සඳහා බවයි මෙහිදී එම සන්සදය ප‍්‍රකාශ කර ඇත්තේ. මේ ඒ පිළිබඳ ජිනීවා නුවර සිට අදහස් දක්වන එම සන්සදයේ විධායක කමිටු සාමාජික මහාචාර්ය චන්න ජයසුමන.

කරුණු 04කින් සමන්විත ජගත් දේශපේ‍්‍රමී ලාංකික සන්සදයේ ජීනීවා ප‍්‍රකාශනයද මෙහිදී එළිදැක්වුණු බවයි ප‍්‍රකාශ කෙරුණේ.