Friday, April 26, 2024

General line - 0115112241

ආසියාවේ මුදල් එක්ක සැසදීමේදී රුපියල ශක්තිමත් - එජාප

කමල් සුරවීර - මහනුවර




ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ රුපියල ශක්තිමත් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. මේ, රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල. 


ආණ්ඩුවේ වත්මන් කටයුතු සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා.