Friday, April 19, 2024

General line - 0115112241

රටේ නිසි ප්‍රතිපත්තියක් නැහැ - ජවිපෙ

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




නිසි ප‍්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් රටේ ගැටළු රැසක් නිර්මාණය වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මෙම අදහස් පළ කළේ ඉන්ධන මිල සම්බන්ධයෙන් ද කරුණු දක්වමින්.

අනාගතය පිළිබද සිතා තීරණ ගැනීමේ අවශ්‍යතාව ද මන්ත‍්‍රීවරයා මෙලෙස අවධාරණය කළා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මෙම අදහස් පළ කළේ ගලේවෙල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.