Friday, April 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව යාබද පාරේ කොටසක් ගිලා බසී (PHOTOS)

ඩිල්ෂාන් මඩවල




පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැස තිබෙනවා.

අද (24) අලූයම මෙම ගිලා බැසීම සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහි තිබූ විදුලි කණු සහ ගස් ද අඩි කිහිපයක් යටට ගිලා බැස තිබෙනවා.

හානි වූ විදුලි පද්ධතිය අලුත් වැඩියා කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.