Wednesday, April 24, 2024

General line - 0115112241

ස්නයිපර් අවියක් අතුරුදන්වීම ගැන මහින්ද සැකයෙන්




පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ස්නයිපර් අවියක් අතුරුදන්වී ඇත්නම් එය ගැටළු සහගත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

තංගල්ල කාල්ටන් නිවසේ අද (24) පැවති පොහෝ දින වැඩසටහනට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළා.