Saturday, April 20, 2024

General line - 0115112241

වැට් බදු වැඩි කර හෝ රටේ සංවර්ධනය සිදු කරන බව අගමැති කියයි

කසුන් කැලුම්




වැට් බදු වැඩි කරමින් හෝ රජය ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද ප‍්‍රකාශ කළා. ඒ, හම්බන්තොට, සූරියවැව, වැදිවැව ඉදිවූ ”මහාමාන්‍යය ඞී. එස්. සේනානායකගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.


ඩොලරයේ අගය වැඩිවීමේ ආර්ථික බලපෑම ශි‍්‍ර ලංකාවට පමණක් නොව සෙසු රටවලටද බලපා ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ.