Thursday, March 28, 2024

General line - 0115112241

ආනයනික භාණ්ඩ පාලනයට රජයෙන් සැලසුම්




ඇතැම් අංශවල ආනයනයන් පාලනය කිරීමට තීරු බදු පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (24) ප‍්‍රකාශ කළා. ඒ, හම්බන්තොට, සූරියවැව, වැදිවැව ඉදිවූ ”මහාමාන්‍යය ඞී. එස්. සේනානායකගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.


මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා