Friday, April 19, 2024

General line - 0115112241

ආණ්ඩුවට ඇත්තේ පලිගැනීම් පමණයි - හිටපු ජනපතිගෙන් ප‍්‍රකාශයක්

කසුන් කැලුම්




වත්මන් ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදුකරනවා මිස රටේ ආර්ථික ගැටළුව විසදීමට කි‍්‍රයාමාර්ග නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසනවා. රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණයවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.