Saturday, April 20, 2024

General line - 0115112241

අඹේපුස්සේදී හමුදා සෙබළා මැරූ ඝාතකයින් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




ඉකුත්දා අඹේපුස්ස හමුදා කදවුරේ රාජකාරියේ නිරතවී සිටි හමුදා සෙබළා ඝාතනය කර ඔහු සතුව තිබු ගිනි අවිය පැහැර ගෙන ගිය තවත් හමුදා සෙබළුන් දෙදෙනෙක් පෑලියගොඩ පොලිස් අපරාධ කොට්ඨාශය මගින් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කරන්නේ හමුදා සෙබළා ඝාතනය කිරීමට යොදා ගනු ලැබූ පිහිය සහ පැහැර ගෙන ගිය ගිනි අවියද මේ වන විට සොයා ගෙන ඇති බවයි.