Wednesday, April 24, 2024

General line - 0115112241

පොලිස්පතිට එරෙහි කරුණු 05ක් ගැන අනාවරණයක්

පසන් වික්‍රමතිලක/ දිල්ශාන් තුෂාර




පොලිස්පතිවරයාගේ ක‍්‍රියා කලාපය සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් සිදු කළ අනාවරණය පිළිබඳ අද (25) දිනයේ ද විවිධ අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර.

පොලිස්පතිවරයාගේ විදෙස් සංචාරය පිළිබඳ විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මෙලෙස අදහස් පළ කළා. 

මේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස්.

කෙසේ වෙතත් පොලිස්පතිවරයා ඉවත් කිරීමට ක‍්‍රමවේදයක් ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර අද ප‍්‍රකාශ කළා.