Thursday, April 25, 2024

General line - 0115112241

රුපියලේ කඩා වැටීම අන්ලිමිටඩ් තුළින්



රුපියලේ කඩා වැටීම පිළිබඳ ඊයේ (25) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡාවට ලක්වුණා.

ඊට එක්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහයි.

අත්‍යවශ්‍ය නොවන ආනයන මත බදු වැඩි කිරීමෙන් රුපියල කඩා වැටීම අඩුකර ගත හැකි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ පවසන්නේ.   

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.