Saturday, April 20, 2024

General line - 0115112241

හවුස් ඔෆ් ෆැෂන් යළිත් පුරුදු තැනටම එයි




හවුස් ඔෆ් ෆැෂන් ආයතනය සිය පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙන් නව තීරණයක් ගෙන තිබෙනවා.

ඒ පිළිබඳ පැහැදිළි කරන හවුස් එෆ් ෆැෂන් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් කළමනාකරු ප‍්‍රභාත් කුලතුංග පෙන්වා දුන්නේ "හවුස් ඔෆ් ෆැෂන් ආයතනය ආරම්භ කරලා අවුරුදු 30කට ආසන්න වී තිබෙනවා. දිගින් දිගටම පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ඉල්ලීම් සලකලා බලලා අපි තීරණය කළා නැවත හිටපු තැනටම එන්න. ඒ අනුව නැවතත් බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ හවුස් ඔෆ් ෆැෂන් ආයතනය විවෘත වෙනවා..මහජනතාව වෙනුවෙන්. " යනුවෙනි.