Friday, April 19, 2024

General line - 0115112241

තොරතුරු දැන ගැනීම සඳහා ඉල්ලූම් පත‍්‍ර ඉදිරිපත්වීම ඉහළ ගිහින්



තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු දැන ගැනීම සඳහා ඉල්ලූම් පත‍්‍ර ඉදිරිපත්වීම ඉහළ ගොස් ඇතැයි  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ ජේ. ඩබ්ලිව්. කිත්සිරි පවසනවා.

ඔහු මේ බව කියාසිිටියේ ඊයේ (01) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ නීතිඥ ජගත් ලියනාරච්චි ද මෙම වැඩසටහනට එක් වුණා.

ඊයේ රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.