Monday, October 22, 2018
Hotline - 0770586666

රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයට අදත් වාර්තාගත අගයක්

2739Views




ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක අගය තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 171.42ක් ලෙසයි.

එහි ගැනුම් මිල වාර්තා වෙන්නේ 167.55 ලෙසයි.