Friday, March 29, 2024

General line - 0115112241

රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයට අදත් වාර්තාගත අගයක්




ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක අගය තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 171.42ක් ලෙසයි.

එහි ගැනුම් මිල වාර්තා වෙන්නේ 167.55 ලෙසයි.