Friday, March 29, 2024

General line - 0115112241

කඳාන ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවෙන් මිදී ඔයකට පැන මරුට




කඳානේදී මෝටර් රථයක ගමන්ගනිමින් සිටි කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අමුණුගොඩ සංජීව නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී දඬුගම් ඔයට පැන පලායාමට උත්සාහ කිරීමේදී දියේ ගිලී මියගොස් තිබෙනවා.. 

ඒ අනුරාධපුරයේදී අත්අඩංගුවට පත් සැකකරු, කොළඹට රැගෙන එමින් සිටියදීය.