Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජංගම දුරකථන පරික්ෂා කරයි : ICC හදිසියේ කඩා පනියි

කසුන් කැලුම්




අයි සී සී දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ (08) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටින සිගිරිය ප්‍රදේශයේ පිහිටි හෝටලයට පැමිණ එහි සිටි  ක්‍රීඩකයින්ගේ ජංගම දුරකතනද පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගය ලබන බදාදා (10) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මේ දිනවල පැවැත්වෙන පුහුණුවීම් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ලට පැමිණ සිටියි.