Wednesday, April 24, 2024

General line - 0115112241

සියයට 40 කටක් වැඩියෙන් අපතේ යන අපේ ආහාර ගැන අන්ලිමිටඩ් තුළින් කතා කෙරේ



මෙරට සමස්ත ආහාර නිෂ්පාදනයෙන් සියයට 40 කට අධික ප‍්‍රමාණයක් අපතේ යන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික වසන්ත පියතිස්ස පවසනවා.

ඔහු මේ බව කියාසිටියේ ඊයේ (08) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

මෙම වැඩසටහනට ජාතික පශු අස්වනු තාක්‍ෂණ ආයතනයේ සභාපති කළණ දිසානායකද එක් වුණා.

ඊයේ රාතී‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.