Thursday, April 18, 2024

General line - 0115112241

අමෙරිකානු නියෝජිතවරිය ජගත් සංවිධානය හැරයයි

හේමන්ත කහවලගේ




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකී හේලි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඊට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ද සිය අනුමැතිය ලබාදී ඇතිි බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.

නිකී හේලි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝතවරිය ලෙස පත් වුණේ 2017 වසරේදීයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසන්නේ ඇගේ සේවා කාලය ප‍්‍රශංසනීය බවයි.