Thursday, April 25, 2024

General line - 0115112241

පැරා ක්‍රීඩකයින්ගෙන් තවත් සුපිරි පිම්මක්: පිරිමි මීටර 100 (T42/T63) කාණ්ඩයේ පදක්කම් ත්‍රිත්වයම ශ්‍රී ලංකාවට

කසුන් කැලුම්




පිරිමි මීටර 100 (T42/T63) කාණ්ඩය
රන් - අමිල ප්‍රසන්න
රිදී - ඉන්දික චූලදාස‍‍
‍ලෝකඩ - සුරංග කීර්ති

මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ එකම ඉසව්වකදී ශ්‍රී ලංකාව පදක්කම් ත්‍රිත්වයම දිනා ගත් දෙවන අවස්ථාව මෙය වනවා.