Friday, February 22, 2019
Hotline - 0770586666

පැරා ක්‍රීඩකයින්ගෙන් තවත් සුපිරි පිම්මක්: පිරිමි මීටර 100 (T42/T63) කාණ්ඩයේ පදක්කම් ත්‍රිත්වයම ශ්‍රී ලංකාවට

කසුන් කැලුම්

796Views

×
 
 

 

 

 

පිරිමි මීටර 100 (T42/T63) කාණ්ඩය
රන් - අමිල ප්‍රසන්න
රිදී - ඉන්දික චූලදාස‍‍
‍ලෝකඩ - සුරංග කීර්ති

මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ එකම ඉසව්වකදී ශ්‍රී ලංකාව පදක්කම් ත්‍රිත්වයම දිනා ගත් දෙවන අවස්ථාව මෙය වනවා.